පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උසස්
මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත .
“පිටි ඇනුවේ කවුද? දර කැඩුවේ කවුද? ලිප පත්තු කළේ කවුද? රොටි පිච්චුවේ කවුද?
මී පැටව් දෙන්නා බොහෝම හෙමින් පිළිතුරු දුන්නා.
“අපේ කුකුළා අපේ හඬලන රාල” ඒ ගොල්ලන්ට වෙන කියන්න දෙයක් නැහැ.
මී පැටව් දෙන්නා හෙමිහිට මේසෙන් බිමට බැස්සා . හඬලනරාල ඔවුන්ව නැවැත්තුවේ නෑ.
මේ වගේ කම්මැලියන්ට වැඩ නොකර පිනට කෑම ඉල්ලන අයට රොටී දෙන්නේ නැහැ.







Reviews
There are no reviews yet.