පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උස්ස මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත.
“පොඩිත් ගඟ දිහා ඕනකමින් බලන විට වට කුරු පෙන් බඳුනක් පාවෙනා හැටි දැකල තියෙනවාද හීන් හඬින් ඈතින් ඇසෙන සින්දුව කියන හඬක් ඇහිලා තියෙනවද කණගාටුවෙන් ඉන්න අකමැති අපේ කූඹිරාළ මේ විදියට සින්දු කියනවා ඇසුණු පොඩිත්තෝ ඉන්නවා.
මගේ පවුල ලස්සනයි
පවුලේ බොහෝ අය සිටි
මගේ දූවරු පුතාලා
වැඩට හරිම සූරයෝ
කුඹ හිටවා රුවල් ඇදලා
අපි යනවා නැව් නැගලා
එලව දමන දුක් කරදර
මමයි වීර කුහුඹිරාළ .”







Reviews
There are no reviews yet.