පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උසස්
මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත .
කුස්සියෙන් අලගෙඩි කිහිපයක් ගෙනල්ලා තොප්පියට ගහන්ට පටන් ගත්තා.
වාදික් ගහපු අලයක් තොප්පියට වැදුණා . තොප්පිය උඩ පැනලා කෑගැහුවා.
“ඤාව්!”
තොප්පිය යටින් අළුපාට වළිගයක් එළියට ආවා . අපේ පුස් පැටියා කියල දෙන්නම කීවා.
වාදික් පූස් පැටියා වඩාගත්තා.
“අනේ පුස් පැටියා.ඌ කොහොමද තොප්පිය යටට රිංග ගත්තේ?
පුස් පැටියා පිළිතුරු දුන්නේ නෑ. ඌ පුර පුරුගෑවා විතරයි.









Reviews
There are no reviews yet.