පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උසස්
මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත .
“ගුහාවෙන් එළියට ආවා විතරයි පුසයි, කුරුල්ලයි ඌව අල්ලා ගත්තා. හපන්ටයි, හුරන්ටයි ,කොටන්ටයි, අනින්ටයි පටන් ගත්තා. වේදනාව ඉවසා ගන්නට බැරුව හිවලා පැනලා දිව්වා .
පුසා කුකුලා වඩා ගත්තා. තුන්දෙනාම ගෙදර ගියා. ඔන්න එදා ඉදන් මේ තුන්දෙනාම හොඳින් ජීවත් වෙනවා.”







Reviews
There are no reviews yet.