තක්ෂිලා සමන්ති ජයසේකර විසින් ලියන ලද මෙම කෘතියන් සමාජය තුල යහපත් ආකල්ප ළමා පරපුරට ලබා දීමට ගත් උත්සාහය පැහැදිලිය . සමේ පැහැය අනුව සමාජය අර්ථවත් නොවන බවත් බාහිර ස්වරූපය සැබෑම ලස්සන නොවන බව පෙන්වා දී තිබේ .
”දූලා පුතාලට තේරෙනවද අපිට කෙනෙක්ගේ පෙනුමෙන් සැබෑම ලස්සන මනින්න බෑ කියන එක ”
Reviews
There are no reviews yet.