මුතු බෙලි අක්කා නගෝ හත් දෙනා .THE OYSTER SISTERS.
Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.
In Stock
කරුණාවන්තකම කියන්නෙ ජීවිතයක තියෙන්න පුළුවන් නිධානයක්. මේ කතාවේ කථානායකයා කරුණාවන්තකම නිසාම තමන්ගේ ජීවිතයත් බොහෝ දෙනෙක්ව සුවපත් කරන්නට ඖෂධයකුත් ත්‍යාග ලෙස ලබාගන්නවා. කතාන්තරය අගදී බෙල්ලෝ සහ සිප්පි කටු ගැන තොරතුරුත් පොඩිත්තන්ට කියලා දෙන්න පුළුවන්.
Reviews
There are no reviews yet.