ෆීනික්ස් කන්දේ කතන්දරය -THE LEGENDE OF THE FINIX MOUNTAIN

Original price was: රු700.00.Current price is: රු560.00.

In Stock

චෑන් ලිංආර්  විසින් රචිත යැන් යෝන්චින් විසින් සිතුවම් කරන ලද ෆීනික්ස් කන්දේ කතන්දරය බෙදාහදා ගැනීම, අන් අයට උපකාර කිරීම වැනි සමාජ වගකීම් යුතුකම් ගැන විදහා දක්වන මෙම කෘතිය දරුවන්ට ඉතා වටිනා කෘතියකි . මෙම කෘති චීන සංස්කෘතිය සහ ලෝක සංස්කෘතිය අතර පාලමක් බදුය.”මේ රත්තරන් ඇට වලින් ටිකක් අහල පහල දුප්පත් අයට දීපු බාල පුතා ඉතුරු උන රත්තරන් ඇට වලින් අලුත් ගෙයක් හදල ගොවිපලක් එක්ක ගව පට්ටියක් සල්ලි දීල ගත්තා ”

Author:චැං ලින් ආර්
SKU: K078 Category:

Reviews

There are no reviews yet.

Be the first to review “ෆීනික්ස් කන්දේ කතන්දරය -THE LEGENDE OF THE FINIX MOUNTAIN”

Your email address will not be published. Required fields are marked *