රන් පොරව-THE GOLD AXE

Original price was: රු700.00.Current price is: රු560.00.

In Stock

චෑන් ලිංආර්  විසින් රචිත යැන් යෝන්චින් විසින් සිතුවම් කරන ලද මල් ඇටය කතන්දරය සත්‍ය පැවසීම හා එමගින් ඔහුට ලැබුන ත්‍යාගය පිළිබඳව සදහන් මෙම කෘතිය සත්‍ය අසත්‍ය වෙන් කර ගැනීමටත් එමගින් ලැබෙන යහපත් හෝ අයහපත් ප්‍රතිපල පිළිබදවත් මෙමගින් පෙන්වා දී තිබේ .

”සුළු වෙලාවකට පස්සේ දිලිසෙන රත්තරන් පොරවක් අතින් ගනිපු සියා වතුරෙන් උඩට මතු උණා . දරුවා මෙය ඔබේ නැති උන පොරවද?”

Author:චැං ලින් ආර්
SKU: 0006 Category:

Reviews

There are no reviews yet.

Be the first to review “රන් පොරව-THE GOLD AXE”

Your email address will not be published. Required fields are marked *