පළායාම-ESCAPE

Original price was: රු800.00.Current price is: රු640.00.

In Stock

1971 අරගලය පිළිබඳ ලියැවුණු පොත් ඉතා අල්ප ය. අරගලයේදී  දේශප්‍රේමීන් දැක්වූ එඩිතර බව  වීරත්වය ජීවගුණය විදහා පෑමට එය ප්‍රමාණවත් නැත.  මෙහි අරමුණ අරගලය මර්ධනය කිරීමෙන් පසුව සිරගත වූ දේශප්‍රේමින් විඳි දුක් ගැහැට, ඒවාට මුහුණ දෙමින් ඔවුන් පෑ වීරත්වය, විප්ලවීය ජීව ගුණය රැකගත් ආකාරය වර්තමාන සමාජයට අවබෝධ කරවීමයි. කතුවරයා ප්‍රමුඛ විප්ලවාදීන් කණ්ඩායමක් සිරගෙවල්වලින් පැනයාමට නොයෙක් අවස්ථාවලදී උත්සාහ කළහ. ඒ සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්හ. අද ඔවුන්ගේ බොහෝ දෙනකු ජීවතුන් අතර නැත. එසේම  පැනයාමට තැත් කිරීමේ දී මරා දැමූ හා අතපය කඩා දැමූ අයටද කතුවාරයාගේ උත්තමාචාරය පුද කිරීමද  මෙම කෘතියෙන් සිදු කර ඇත .

Author:ආරියපාල වැලිකන්නගේ
SKU: 9786246555092 Category:

Reviews

There are no reviews yet.

Be the first to review “පළායාම-ESCAPE”

Your email address will not be published. Required fields are marked *