70-80 දශකවල ශ්‍රී ලංකික ජනතව අතර අතිශයින් ජනාදරයට පත් චීන ළමා කෘතියකි .දැන් මෙම කෘති නව මුද්‍රණයකින් ලාංකික දරුවන්ට දැන් කියවීමට හැක .මේ කතන්දර මාලාව සමඟ ලොව පුරා දරුවන්ට චීනයේ ළමුන් ඇසු කතන්දර කියවීමේ අවස්ථාව උදා වී ඇත ඔබේ යෞවනයේ ඒ කතා මෙන්ම මේ කතන්දරත් ඔබට සහ මේ දරුවන්ට අර්ථවත් හා වටිනා ඒවා වනු ඇත.
චෑන් තෝං විසින් සංස්කරණය කරන අඳින ලද “මැඩියා සහ දිය බල්ලා” වල් ඌරා සහ මී මැස්සෝ යන කතා දෙකක් අඩංගු වෙයි .මැඬියා සහ දිය බල්ලා( විදේශීය භාෂා අනුවාදනය) මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1984 දීය








Reviews
There are no reviews yet.