මල් ඇටය – A Seed
Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.
In Stock
සමහර දේවල් තියෙනවා, ඒ දේවල් වලට කෙනෙක් වටිනාකමක් නොදුන්නත්, සැබෑම වටිනාකම දන්නා කෙනා ඒ දේ නිසා ජීවිතය සාර්ථක කරගන්නවා. දෙයකට, පුද්ගලයන්ට සැබෑම වටිනාකමක් දෙන්නට වගේම පරිසරයට සංවේදී වන්නට කියාදෙන ඉතා වටිනා තේමාවක් රැගත් සාහිත්‍ය කෘතියක්. කතාන්තරය අවසානයේ පංච ධාන්‍ය වර්ග ගැන තොරතුරු බොහෝමයකුත් කියා දෙනවා.
Reviews
There are no reviews yet.