මගේ හපන්කම්. ගෆුර් ගුල්යාම්.
Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
කුඩා පිරිමි ළමයෙකුගේ වික්රමාන්විතයන් ගැන ගෆුර් ගුල්යාම් විසින් විසින් රචිත කතාවකි. ඔහු නොසන්සුන්කාරී චරිතයක් ඇත්තෙකි. නිවෙසින් පැන ගිය මේ නව යොවුන් කොලුවා විවිධ පුද්ගලයන් සහ ජීවන තත්වයන් හමුවේ මුහුණදෙන ත්රාසජනක ක්රියා පිළිබඳව මේ පොතෙන් කියවේ.
දොළොස් හැව්රිදි කරබායි ඔහුගේ ඔහුගේ වැන්දඹු මව සහ සහෝදරයන් සමඟ ජීවත් වෙයි. තමන් විසින් කරන ලද කවටකමක් සඳහා බැනුම් ඇසීමට සිදුවීමෙන් පසු මව සහ වැඩිමහල් සොහොයුරියගෙන් බේරීමට පාළු නිවසක සැඟවී සිටින විට සොර සුල්තාන්ගේ කල්ලියට හසුවෙයි. පිහියක් රැගෙන ලුහුබඳින සොරුන්ගෙන් බේරීමට කරබායි නගරෙන් පලායයි.
කරබායි රාත්රියට නවාතැන් ගන්නා ගමේ දී ඉස්තාලයක රාත්රිය ගත කරයි. එහි අසනීප වූ ගොනෙක් පණ අදිමින් සිටී. හිමිකරුට කරදර නොවන පරිදි
කරබායි ගොනා මරා දමයි. නමුත් පසුදා උදෑසන සොයා බලන විට ඔහු අඳුරේම මරා දමා ඇත්තේ බූරුවෙකි.
Reviews
There are no reviews yet.