පින්තූර කතා.N RADLOV- PICTURE STORIES

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

In Stock

පින්තූර කතා.එන් රැඩ්ලොව්.අප කුඩා කාලයේ ඉතාමත් ආසාවෙන් රසවිඳි සෝවියට් රුසියන් පොතකි.විශේෂයෙන්ම ළමයින්ගේ දැනුම බුද්ධිය වර්ධනය වන ආකාරයේ සකස් කර ඇත. මෙම කෘතියේ කර්තෘ වන .එන් රැඩ්ලොව් කාටුන් ශිල්පියකු ලෙස විශාල කීර්තියක් ලබා ගෙන ඇත. .එන් රැඩ්ලොව්.මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරන නිල කටයුතු ඇතුළුව එදිනෙදා ජීවිතයේ සිනහව, විවිධ මෝඩකම් සහ විකාරයන් සමච්චල ලක් කිරීමට ඔහු නිබඳවම කැප වී ඇත

Author:N.RADLOV

Reviews

There are no reviews yet.

Be the first to review “පින්තූර කතා.N RADLOV- PICTURE STORIES”

Your email address will not be published. Required fields are marked *