කළු ලෑලි නැති ඉස්කෝලේ
Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.
In Stock
මෙරට අධ්‍යාපනයේ නොයෙකුත් පැතිකඩ ඔස්සේ දිගහැරෙන මෙම නවකතාවට පාදක වන්නේ නවසිය හැත්තෑව දශකයේ අග භාගයේ සිට වර්තමානය දක්වා වූ කාල පරිච්ඡේදයයි. පාසල් පද්ධතියට ආවේනික සුලබ සිදුවීම් හා බද්ධව මෙහි එන මන:කල්පිත චරිත කාහට සමාන දැයි සොයනවාට වඩා ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ගමන් මග නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ කිරීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සලකා මේ කතාව කියවිය යුතු වේ.
ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රයේ විවිධ පැතිකඩ ඔස්සේ දිගහැරෙන මෙම නවකතාව ගුරු වෘත්තියට පිවිසෙන නවකයින් විසින්ම අනිවාර්යෙන්ම කිව යුතු අත්පොතක් ලෙස නිර්දේශ කළ හැකිය.මෙහි එන සජීවී සංවාද හා රසවත් සිදුවීම් පාඨක සිත් අමන්දානන්දයට පත් කරනු නොඅනුමානය.
Reviews
There are no reviews yet.