හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගැන මේ කෘතිය ලියවෙන්නේ 1983 දී ය. එනම් ඔහු රාජ්‍ය විචාරයෙන් සිටියදීමය . ඔහුගේ ඛේදනීය අකල් මරණයෙන් දශක තුනකට පසු මේ පොත නැවත මුද්‍රණය වන්නේ ඇයි ?කොළඹ නාගරික මන්ත්‍රීවරයකු හැටියට දේශපාලන ජීවිතය අරඹා, රටේ ජනාධිපති ධුරය දක්වා දිගු ගමනක් පැමිණි ඔහු. මේ රටේ ඉතිහාසයේ සිටි පස්සේ දරුණුම පාලකයා ජනතාව හදුන්වන්නට විය . පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටින බව කී ප්‍රේමදාස පාලනය යටතේ රටේ තරුණ තරුණයෝ 6700 පමණ ඝාතනය කරනු වේ . අද වන විට ඔහුගේ දේශපාලන උරුමය ගෙනයමින් සිටින්නේ ඔහුගේ පුතා වන සජිත් ප්‍රේමදාසය. එබැවින් රටවැසියන්ට මේ පියාණෝ සහ පුතාණෝ ගැන යම් අවබෝධයක් තිබිය යුතුය.එය මේ කෘතියෙන් සපුරාම ඉටු නොවුනත් ඔබට අවශ්‍ය ඓතිහාසික තොරතුරු සම්භාරයක් මෙහි ඇතුළත් ය .
රණසිංහ ප්‍රේමදාසගේ රහස් කතා
Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.
In Stock
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගැන මේ කෘතිය ලියවෙන්නේ 1983 දී ය. එනම් ඔහු රාජ්‍ය විචාරයෙන් සිටියදීමය . ඔහුගේ ඛේදනීය අකල් මරණයෙන් දශක තුනකට පසු මේ පොත නැවත මුද්‍රණය වන්නේ ඇයි ?කොළඹ නාගරික මන්ත්‍රීවරයකු හැටියට දේශපාලන ජීවිතය අරඹා, රටේ ජනාධිපති ධුරය දක්වා දිගු ගමනක් පැමිණි ඔහු. මේ රටේ ඉතිහාසයේ සිටි පස්සේ දරුණුම පාලකයා ජනතාව හදුන්වන්නට විය . පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටින බව කී ප්‍රේමදාස පාලනය යටතේ රටේ තරුණ තරුණයෝ 6700 පමණ ඝාතනය කරනු වේ . අද වන විට ඔහුගේ දේශපාලන උරුමය ගෙනයමින් සිටින්නේ ඔහුගේ පුතා වන සජිත් ප්‍රේමදාසය. එබැවින් රටවැසියන්ට මේ පියාණෝ සහ පුතාණෝ ගැන යම් අවබෝධයක් තිබිය යුතුය.එය මේ කෘතියෙන් සපුරාම ඉටු නොවුනත් ඔබට අවශ්‍ය ඓතිහාසික තොරතුරු සම්භාරයක් මෙහි ඇතුළත් ය .
Reviews
There are no reviews yet.