පුදුම ලන්තෑරුම.L VORONKOVA
Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.
In Stock
ඇය හුඟක් සතුටු වුණා. ඒ විතරක් නෙවෙයි හුඟක් ආඩම්බරත් වුනා. ගෙදර හැමෝම පුදුම කරවන්න දෙයක් අරගෙන ආව නිසා.කනා මැදිරියා දිහා බලාගෙන ඇය තවත් සතුටු වුනා. ඒ අතරේ ඇය මෙහෙම ඇහුවා
“එයාගේ එළිය එන්නේ කොහෙන්ද තාත්තා”
“මං දන්නේ නෑ. අපි හෙට එළිය වැටුණහම එයාට ලංවෙලා බලමු. සමහර විට එතකොට අපිට හොයාගන්න පුළුවන් වෙයි.”
තාත්තා කිව්වා
Reviews
There are no reviews yet.