අවියෙන් ලියූ අකුරු

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

In Stock

වසර ගණනාවක් අප රට වෙලාගෙන පැවැති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේදී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ මෙම කෘතියක් විශේෂිත ස්ථානයකින් තැබිය හැක.
ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිටි අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නොදන්නා තිරය පසුපස සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි.
කොටි සංවිධානයේ සාමාජිකයකු වශයෙන්ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහිදී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේදී උපයෝගී කරගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටිකෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකර ඇත.

Author:SATHIRI

Reviews

There are no reviews yet.

Be the first to review “අවියෙන් ලියූ අකුරු”

Your email address will not be published. Required fields are marked *