වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහි ලා ශ්‍රමය ඉටු කළ මෙහෙවර – ෆෙඩ්රික් එංගලස්

Original price was: රු200.00.Current price is: රු160.00.

In Stock

පොසිල හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉතා විරල වූ යුගයක දි මානව සංහතියේ පරිණාමය එංගලස් විසින් පැහැදිලි කරන්නේ මාක්ස්වාදයේ
ද්විඝටනාත්මක භෞතිකවාදී ප්‍රවේශයකිනි. එනිසාම ඔහුගේ සමකාලීන විද්‍යාඥයන්ට සිතාගැනීමටත් නොහැකි වූ ගැටලු රැසකට සවිස්තරාත්මක පිළිතුරු සැපයීමට මේ කෙටි ලිපියෙන් එංගලස් සමත් වී තිබේ.
ශ්‍රමය ඉටු කළ මෙහෙවර යන කෙට් යෙදුම කෙටි වුවද ද්විඝටනාත්මක භෞතිකවාදය හා මානව පරිණාමය තේරුම් ගැනීමට උපකාරී වන මහඟු පාඩම් රැසක් ඒ තුළින් කියාදීමට එංගලස් සමත් වී ඇත.
විද්‍යාව, දර්ශනය, දේශපාලනය ඉතිහාසය සොබාදහම සහ පරිසරය යනාදී සියල්ල අතර වන අන්තර් ක්‍රියාකාරීත්වය මැනවින් කැටි කොටගත් විශිෂ්ඨ ලේඛනයක් ලෙස මෙම කෘතිය ලොව පුරා සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

Author:කල්‍යානන්ද තිරාණගම
SKU: K019 Category:

Reviews

There are no reviews yet.

Be the first to review “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහි ලා ශ්‍රමය ඉටු කළ මෙහෙවර – ෆෙඩ්රික් එංගලස්”

Your email address will not be published. Required fields are marked *