ද්විඝටනාත්මක භෞතිකවාදය -DIALECTICAL MATERIALISM

Original price was: රු1,000.00.Current price is: රු800.00.

In Stock
Author:කල්‍යානන්ද තිරාණගම
SKU: K008 Category:

ද්විඝටනාත්මක භෞතිකවාදය යනු මාක්ස්වාදී දර්ශනවාදය මාක්ස්වාදී දේශපාලන අර්ථ ක්‍රමය සහ විද්‍යාත්මක සමාජවාදය යන කොටස් තුනෙන් සමන්විත මාක්ස්වාදයේ දාර්ශනික හරයයි.එයා තුන්වෙනි ලෝකයේ ඇති සකලවස්තූන් මිනිස් සමාජයත් මිනිස් චින්තනයත් තේරුම් ගැනීම සඳහා ඒවායේ ඇති අනේක ගැටළුවට විසඳුම් සෙවීම සඳහාත්,ලෝකයේ විවිධ බලවේගයන් ක්‍රියාකාරී කරවන නියාමනයන් ගැනීම සඳහාත්, අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසා විසින් දරන ලද අනේක උත්සාහයේ අග්‍රඵලයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ද්විඝටනාත්මක භෞතිකවාදය -DIALECTICAL MATERIALISM”

Your email address will not be published. Required fields are marked *