කැමීලියා.
Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.
In Stock
බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවමු බිඳ වැටෙයි .
ප්රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.
සියල්ල බිඳවැටී මුළු ලෝම කළුවර වූ පසු පවා, දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදාවනු ඇතැයි සිතන මිනිස්සු සිටිති.
බලාපොරොත්තු හා ප්රාර්ථනාවන්ට වඩා විශ්වාසය බලවත්ය.
Reviews
There are no reviews yet.