ෆීනික්ස් කන්දේ කතන්දරය .

By (author)CHAN LIN R

රු560.00රු700.00

ඒත් බාල පුතා මෙහෙම කිව්වා, “ලස්සන ෆීනික්ස් කුරුල්ලෝ,මට  මෙතන තියෙන මොනවත්ම එපා. මට ඔයා දීපු වට්ටක්කා ඇටය හොඳටෝම ඇති.

“ඔයාට පුළුවන් මේ වටිනා වස්තුව නැති බැරි දුප්පත් අයට දෙන්නෙ. මාව ආපසු ගෙදර ඇරලවන්න ඒ ඇති” එයා ආපසු පිටත් වෙන්න කලින් ෆීනික්ස්  කුරුල්ලා  මෙහෙම කිව්වා “උදේ ඉර පායන්න කලින් වට්ටක්කා ගෙඩියක් කපලා බලන්න” ඉතින් ඔහු ඒ විදිහටම කළා. හැම ඇටයක්ම රත්තරන් බව දැකපු බාල පුතාට පුදුම හිතුණා.
මේ අප කුඩා කාලයේ රසවිඳි චීන ළමා කෘති්වල නවතම මුද්‍රණයන්ය. චීනයේ  උසස් මුද්‍රණ තාක්ෂණය පාවිච්චි කර මුද්‍රණය කර ලංකාවට ගෙනවිත් ඇත.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “ෆීනික්ස් කන්දේ කතන්දරය .”

Your email address will not be published. Required fields are marked *