පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උස්ස මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත.
‘වළහා එයා ළඟට ඇවිත් ඉව කරන්න පටන් ගත්තා. යාළුවා ගලක් වගේ නොසෙල්වී හිටියා. හුස්ම ගන්නෙත් නැතුව.මුණත් හොඳටම ඉව කරපු වළහා එයා මැරිලයි කියලා හිතලා එතනින් යන්න ගියා. වළහා ගියාට පස්සේ ගහෙන් බැහැපු යාළුවා හිනාවෙලා බිම හිටපු යාළුවාගෙන් ඇහුවා.
“හොඳයි මොනවද වළහා ඔයාගේ කණට කෙඳුරුවේ” කියලා.
එය මෙහෙම උත්තරයක් දුන්නා .”අනතුරකදී තමන්ගේ යාළුවෝ අත්හැරලා දුවන්නේ අන්තිම නරක මිනිස්සු කියලයි වළහා කිව්වේ.”








Reviews
There are no reviews yet.