භූතයින් පලවා හැරි දැරිය .

By (author)CHAN LIN R

රු560.00රු700.00

සර්පයා  බල්ලො තුන්දෙනා එක්ක සටන් කරද්දී කඩුව අරගෙන සර්පයා ළඟට ගියපු ලී ජි එක පාරින්ම  සර්පයාගේ බෙල්ල කපල දැම්මා. ලී ජි ආපහු බල්ලො තුන්දෙනත් එක්ක ගෙදර එද්දී හොඳටම කරුවල වැටිලා. ලී ජි මැරිලා කියල හිතාගෙන ඉන්න ගෙදර අය හයියෙන් අඬා වැළපෙනව.

දොර ළඟට එන්නත් කලින් ඇයට එයාලා අඬන වැළපෙන සද්දේ ඇහුණා. ලී ජි දුරට තට්ටු කළා. “දොර අරින්න  අම්මෙ තාත්තේ. මම ආපහු ආවා. බයවෙන්න එපා. සර්පයා මැරුණා.” දොර ඇරපු  ලී  චෑන් තමන්ගෙ දුව තවමත් පණ පිටින් බව දැකලාා හොඳටම සතුටු වුණා. පවුලේ හැමදෙනාටමත් හරිම සතුටුයි

SKU: CHI006
Categories:,

Customer Reviews

There are no reviews yet.

Be the first to review “භූතයින් පලවා හැරි දැරිය .”

Your email address will not be published. Required fields are marked *