චුවාන් ගෙත්තම -A PIECE OF LHUANG BROCADE
Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.
In Stock
චෑන් ලිංආර් විසින් රචිත යැන් යෝන්චින් විසින් සිතුවම් කරන ලද චුවාන් ගෙත්තම චීනයේ සුළු ජන වර්ග අතරින් විශාලම ජන වර්ගය වන මෙම චුවාන් ජන වර්ගය සතුව තිබු අත්කමක් වටා ගොඩ නැගුන අපුරු කතාවකි.
”එකෝමත් එක කාලෙක චුවාන් පළාතේ කදු වැටියක් පාමුල තිබුණ පුංචි අතු සෙවිලි කරපු පැලක කරුණාවන්ත මහලු කාන්තාවක් ජිවත් උණා.”
Reviews
There are no reviews yet.