පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උස්ස මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත.
වළාකුළ පා වෙලා ගියාට පස්සේ ඉර බිම බැලුවා බලු කූඩුවෙ ඉඳගෙන බලු පැටියයි කුකුළු පැටියයි බලන සැටි ඉර දැක්කා. ඉර වටේට පායලා බටහිරින් බැහැල ගියා.
“අනේ බලන්න! ඉර බැහැලා ගියා! කුකුළු පැටියා කණගාටු වූණා.
“අද ඉර බැහැලා ගියාට හෙට ආයෙමත් පායාවී .ඔව් ඉර හැමදාම පායනවා. දැන් ඉර අපි දෙන්නාටම අයිතියි.” කියලා බලු පැටියා කීවා. දෙදෙනාම බොහෝම සතුටු වුණා.









Reviews
There are no reviews yet.