පළමුව, මග හැරී යා හැකි සංස්කෘතික සම්ප්‍රදායික විශ්වාසයන් හා වටිනාකම් ස්වල්පයක් මඟ හැරෙන්නට නොදී යොවුන් සාහිත්‍ය නිර්මාණයක් ලෙස ,කුතුහලයෙන් සෑම දෙයක්ම ප්‍රශ්න කරන නව යොවුන් වියේ සිට තරුණ විය දක්වා පාඨකයන්ට.
දෙවනුව දෙමව්පිය, දූ දරු සිත් වටහාගන්නට පවුලේ සබඳතා තවත් ශක්තිමත් කරගන්නට තිළිණයක් ලෙසින් දෙමාපියන් වීමට සිහින දකින සැමට සහ කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි දරුවන්ගේ දෙමව්පියන්ට,
තෙවනුව මීළඟ පරපුරට දායාද කර ඇති වටිනාකම් මෙන්ම දායාද විය යුතු වටිනාකම් ගැන අලුතෙන් සිතන්නට සිතන මුහුකුරා ගිය අපේම ආදරණීය වැඩිහිටි පරම්පරාවට,
සිව්වනුව අපේ ම සිතුවිලි රටා අධ්‍යයනයට පොළඹවමින් ධනාත්මක චින්තනයට මඟපෙන්වීමක් ලෙස මේ පොත කියවන්නට සිත් පහළවන හැමෝට ම ඉතින් සරලවම මේ පොත ලියවෙන්නේ මේ හැමෝම වෙනුවෙන් …..
ආචිචි අම්මාගේ හරි අපුරු විශ්වාස
රු800.00රු1,000.00
| Author |
|---|
Customer Reviews
There are no reviews yet.









Be the first to review “ආචිචි අම්මාගේ හරි අපුරු විශ්වාස”