අපූරු කතන්දර

රු5,200.00රු6,500.00

01 සතුන් වත්තේ .2 කොමඩු කෑ සූකර පෝතක.3 අකීකරු එළු පැංචා.04 ඉබ්බා සහ හාවා .05 නරියා කොටියාගෙන් උගනි .06 පුස් පැටව් දෙන්නා 07 මැඩියා සහ දිය බල්ලා .08 කපුටා සහ නරියා 09 වලස් පැටියාගේ දතක් ගලවයි 10 ගින්නක නිවීමට ගිය පරවී පැටියා . යන කෘතීන් 10 ක් මෙම පොත් එකතුවට අයත්ය .මේ අප කුඩා කාලයේ කියවනු ලැබූ චීන පොත් එකතුවකි .කෘති 10 යම අගනා නිමාවක් සහිත පෙට්ටියක අසුරා ඇත ,චීනයේ  උසස්  මුද්‍රණ තක්ෂණය භාවිතා කර මුද්‍රණ ලංකාවට ගෙන්වා ඇත .

Customer Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු කතන්දර”

Your email address will not be published. Required fields are marked *