ෆීනික්ස් කන්දේ කතාන්දරය – The Legend of the Phoenix Mountain
Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.
In Stock
නපුරු අය්යා කෙනෙක් සහ යහපත් මල්ලී කෙනෙක් වටා කතාව ගෙතෙනවා. තමාට ලැබෙන්නට යන වස්තුව ගැන නොසලකා දුප්පතුන්ට උදව් කරන්නට ආසා කරන මල්ලිගේ චරිතය ඉතාමත් ආදර්ශමත්. චීන සම්ප්රදායේ කියවෙන ෆීනික්ස් කුරුල්ලත් බොහොම සිත් ගන්නා සුළුයි. කතාව අවසානයේ හන් අධිරාජ්‍යයේ දෙවිවරු හතර දෙනා ගැන දැනගන්නත් පුළුවන්.
Reviews
There are no reviews yet.