සේද කුඩය – HANGZHOU SILH UMBRELLAS
Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.
In Stock
චෑන් ලිංආර් විසින් රචිත යැන් යෝන්චින් විසින් සිතුවම් කරන ලද සේද කුඩය කතන්දරය හන්ජෝ සේද කුඩය ගැන ලියවී ඇති මෙය චීන කතාවකි. බොහෝ දෙනා පාවිච්චියට ලබා ගන්න කුඩය ලෙස වර්තමානයේ හදුන්වා දෙන්නේ මෙයයි.
”වැඩි වෙලාවක් යන්න කලින් ඈ මොකද්දෝ දෙයක් අතින් අරගෙන දුවගෙන ආවා .ඈ අරගෙන අවේ තවත් එක පුංචි මණ්ඩපයක වහලක් වගේ දෙයක් . එයට මුළු බොහෝ ගණනක් තිබ්බා ”
Reviews
There are no reviews yet.