මෙම කෘතිය තුල කතා ද්විත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප්නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත නාට්‍යානුසාර මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම ,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .
”සත්තු වත්ත බලන්න යමු කියල ඔබ ඔබේ අම්මට තාත්තට කවදම හෝ කියා අඩගසා ඇති . ඒත් සතුන් කියන්නේ විනෝදය සදහා හිර කර තබා ගත යුතු පිරිසක් නෙමේ ..”
Reviews
There are no reviews yet.