වානර වික්‍රමය පොත් එකතුව 2 කොටස

Original price was: රු9,500.00.Current price is: රු7,600.00.

In Stock
SKU: 0030 Category:

මෙම පොත් එකතුව චූ චෙන් එන් විසින් රචනා කර තිබෙන අතර චිත්‍ර රූප ඇද තිබෙන්නේ හුඔසුඇන්ගුසි විසින් වේ .අලංකාර සිතුවම් විලාසයක්ද ඇති මෙම කෘති මාලාව චීන මිත්‍යා වීරයෙක් වන වදුරු රජු විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කර දක්වා තිබේ .  වසර ගණනාවක් පුරාවට දිවෙන මෙම කතා මාලාව නැවතත් පරිපුර්ණව ඔබේ අතට ලබා ගැනීමට හැකියාව එළබි තිබේ . මෙම වානර වික්‍රමය පොත් මාලාව අනුවාදනය කර තිබ්බේ තක්ෂිලා සමන්ති ජයසේකර මහත්මිය විසින්ය . මෙය කාණ්ඩ ද්විත්වයකින් සමන්විත වී ඇත .

මෙහි දෙවන කාණ්ඩය

9 – අරවින්ද ලෙන

10 – සිංහ රකුස්

11- රක්ත වර්ණ ළමයා

12- බලවතුන් තිදෙනා

13- දිව්‍යමය නදියේ සටන

14- නීල වර්ණ වෘෂබයා

15- සිමු නම් පිතෘ ගංගාව

16- ක්සිලියැන් කතුන්ගේ රාජධානිය

 

Reviews

There are no reviews yet.

Be the first to review “වානර වික්‍රමය පොත් එකතුව 2 කොටස”

Your email address will not be published. Required fields are marked *