වලස් පැටියාගේ දතක් ගලවයි

Original price was: රු480.00.Current price is: රු384.00.

In Stock
Author:කේ යෑන්

කේ යෑන්  විසින් රචනා කරන ලද වලස් පැටියාගේ දතක් ගලවයි  කෘතිය තුල කතා අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත නාට්‍යානුසාර මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම ,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .

”මුලින්ම මී පැණි හැන්දක් පුරවල කනවා ..හරිම හරි රසයි . තව මාමලෙඩ් පුරවපු හැන්දක්. හරිම හරි නැවුම් . මේ හැන්දට අහු වෙන්නේ චුට්ටයි පුංචි පිගානක් ගන්න ඕනේ …”

Reviews

There are no reviews yet.

Be the first to review “වලස් පැටියාගේ දතක් ගලවයි”

Your email address will not be published. Required fields are marked *