ලුමුම්බා සරසවියේ දවසක්
Original price was: රු880.00.රු704.00Current price is: රු704.00.
In Stock
ජයන්ත ලාල් රත්නසේකර විසින් රචිත මෙම කෘතිය තුල අන්තර්ගත වන්නේ දස වසරක් තුල ලුමුම්බා සරසවියේ අපට දකින්නට ,අසන්නට , කියවන්නට , ලැබෙන දහසක් අතරින් බිදකි . මෙය පොතක් ලෙස මෙලෙස ලියවෙන්නට මත්තෙන් ලක්බිම ඉරිදා සංග්රහයේ ලිපි පෙළක් ලෙස ඉදිරිපත් කර තිබුණි .
Reviews
There are no reviews yet.