ලාවර්
Original price was: රු880.00.රු704.00Current price is: රු704.00.
In Stock
යෙව්ගේනියි වදලාස්කින් විසින් රචිත ලාවර් නම් මෙම කෘතිය ඉතා ගැබුරු ගවේෂණ කෘතියකි . ආදරය සහ ඇදහිල්ල ,දයාව ,කරුණාව
,ජීවිතය ,මරණය වැනි තේමාවන් මුලික කර ගනිමින් මෙම කෘතිය රචනා කර තිබීමැ දැක ගත හැක . මෙම කතා වස්තුව තුලදී නුතනය සහ අතීතය පදනම් කර ගනිමින් රචනා කර තිබීම විශේෂම ලක්ෂණයකි .
Reviews
There are no reviews yet.