මැඩියා සහ දිය බල්ලා

Original price was: රු480.00.Current price is: රු384.00.

In Stock
Author:වෑන් තෝං
SKU: 0014 Category:

චැන් තෝං විසින් රචනා කරන ලද මැඩියා සහ දිය බල්ලා කෘතිය තුල කතා ද්විත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප්  නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම සමගි බලය පිලිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .

”මැඩියා සහ දිය බල්ලා යන දෙදෙනාම සිතා ගෙන සිටියේ තමන් තමයි ලෝකයේ ඉන්න ලස්සනම දක්ෂතම ප්‍රියමනාපම සතුන් දෙදෙනා කියලා ”

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “මැඩියා සහ දිය බල්ලා”

Your email address will not be published. Required fields are marked *