බිදුණු පියාපත්
Original price was: රු620.00.රු496.00Current price is: රු496.00.
In Stock
ඛලීල් ජිබ්රාන් විසින් රචිත බිදුණු පියාපත් නම් මෙම කෘතිය වසර ගණනාවක්
ගතවී අදටත් ප්‍රේමයේ අත්පොත ලෙසින්ම සාහිත්‍යකාමින්ගේ ගෞරවාදරයට
ආදරයට පත් වී තිබීම විශේෂයකි .
ලේබනයේ විදි පුරා නිදහසේ සැරිසැරූ කතානායකයාගේ ජීවිතය ට සෙල්මා නම්
තරුණිය ලගාවිමත් සමග ඔහුගේ ජීවිතය පුරා සිදු වූ වෙනස්කම් මෙම කෘතිය
පුරා අපුරු ලෙස ගලපා එක් කර තිබේ .
Reviews
There are no reviews yet.