පුංචි අළු හාවා හා රතු නරියා

Original price was: රු300.00.Current price is: රු240.00.

In Stock
Author:තක්ෂිලා සමන්ති

 

තක්ෂිලා සමන්ති ජයසේකර නම් පරිවර්තිකාව අනුවාදනය කර ඇති මෙම කෘතිය සෝවියට් රුසියන් ජන කතාවකි . පුංචි අලි හාවෙකු හා රතු නරුයෙකු වටා දිවෙන මෙම කතාව චිත්‍ර රුප ඇසුරෙන් මනා සේ විචිත්‍ර කර ඇති ඉතා විශිෂ්ට අනුවාදනයකි. අවුරුදු 3-12 අතර දරුවන්ට උචිත මෙම කතාව සෝවියට් රුසියා ජන මාද්‍යයේ පවතින ඉපැරණි ජන කතාවකි . කල්‍යාණ මිත්‍ර ඇසුර මෙහි මුඋලිකම තීමාව කරගෙන තිබේ .

 

Reviews

There are no reviews yet.

Be the first to review “පුංචි අළු හාවා හා රතු නරියා”

Your email address will not be published. Required fields are marked *