තක්ෂිලා සමන්ති ජයසේකර නම් පරිවර්තිකාව අනුවාදනය කර ඇති මෙම කෘතිය සෝවියට් රුසියන් ජන කතාවකි . පුංචි අලි හාවෙකු හා රතු නරුයෙකු වටා දිවෙන මෙම කතාව චිත්ර රුප ඇසුරෙන් මනා සේ විචිත්ර කර ඇති ඉතා විශිෂ්ට අනුවාදනයකි. අවුරුදු 3-12 අතර දරුවන්ට උචිත මෙම කතාව සෝවියට් රුසියා ජන මාද්යයේ පවතින ඉපැරණි ජන කතාවකි . කල්යාණ මිත්ර ඇසුර මෙහි මුඋලිකම තීමාව කරගෙන තිබේ .
Reviews
There are no reviews yet.