නැලවිලි ගීයක්

Original price was: රු1,100.00.Current price is: රු880.00.

In Stock

ලෙයිලා ස්ලිමානි විසින් රචිත නැලවිලි ගීයක් නම් මෙම කෘතිය බලය ,පන්තිය , ජාතිය , මාතෘත්වය , ගෘහියත්වය , වැනි තේමාවන් මුලික කර ගනිමින් රචිත අග්‍ර ගනයේ නිර්මාණයකි . කතානායිකාව ටනැවත සේවයට යාමට සිදු වීම නිසා ඇයටත් ඇගේ සැමියාටත් ,දරු දෙදෙනාටත් රැකවරණය සදහා ආයම්මා කෙනෙකුගේ සහය ලබාගැනීමත් සමග මෙම කතාව දිව යයි .

Reviews

There are no reviews yet.

Be the first to review “නැලවිලි ගීයක්”

Your email address will not be published. Required fields are marked *