ගින්නක් නිවීමට ගිය පරවී පැටියා

Original price was: රු960.00.Current price is: රු768.00.

In Stock

චැන් තෝං විසින් රචනා කරන ලද ගින්නක් නිවීමට ගිය පරවී පැටියා කෘතිය තුල කතා ත්‍රිත්වයක්  අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප්  නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම ,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය  .

”එකෝමත් එක ලස්සන කැලෑවක ලස්සන පුංචි පරවී පැටියෙක් එයාගේ යාලුවොත් එක්ක ජිවත් වුණා. ඔන්න දවසක් මේ කැලෑවේ ගින්නක් ඇති උණා.කරකියා ගන්න දෙයක් නැතුව හැමෝම දුවන්න පටන් ගත්තා .”

Author:වෑන් තෝං
SKU: 0012 Category:

Reviews

There are no reviews yet.

Be the first to review “ගින්නක් නිවීමට ගිය පරවී පැටියා”

Your email address will not be published. Required fields are marked *