ගින්නක් නිවීමට ගිය පරවී පැටියා
Original price was: රු960.00.රු768.00Current price is: රු768.00.
In Stock
චැන් තෝං විසින් රචනා කරන ලද ගින්නක් නිවීමට ගිය පරවී පැටියා කෘතිය තුල කතා ත්රිත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප් නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම ,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .
”එකෝමත් එක ලස්සන කැලෑවක ලස්සන පුංචි පරවී පැටියෙක් එයාගේ යාලුවොත් එක්ක ජිවත් වුණා. ඔන්න දවසක් මේ කැලෑවේ ගින්නක් ඇති උණා.කරකියා ගන්න දෙයක් නැතුව හැමෝම දුවන්න පටන් ගත්තා .”
Reviews
There are no reviews yet.