චාන් තෝං විසින් රචනා කරන මෙම කෘතිය තුල කතා ද්විත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම ,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .
” නාරී රාළට හොදටම තරහ ඇවිත් බලල් හාමිනේව හපන්න සූදානම් උණා .ඔව් ඔයා කොටියෙක් වගේ කොටියෙක් තමා ..හොදටම බය උන බලල් හාමිනේ ……”
Reviews
There are no reviews yet.