කපුටා සහ නරියා

Original price was: රු720.00.Current price is: රු576.00.

In Stock

ලී යිෂුන්  විසින් රචනා කරන ලද කපුටා සහ නරියා  කෘතිය තුල කතා ද්විත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත නාට්‍යානුසාර මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .

”ඔන්න එකෝමත් එක දවසක ඈත ඉදල පියාබගෙන ආපු කපුටෙක් ගහක අත්තක් උඩින් ඉදගත්තා. එයා ලොකු කේජු කෑල්ලක් අරගෙන ආවේ නිදහසේ ඉගෙන කන්න රස බලන්න හිතාගෙන ”

Author:ලී යිෂුන්
SKU: 0013 Category:

Reviews

There are no reviews yet.

Be the first to review “කපුටා සහ නරියා”

Your email address will not be published. Required fields are marked *