රුසියන් ළමා කතාවක් වන යූරි අවෙරින්කොව් රචනා කර තිබෙන ඉර කාගේද අනුවාදනය
කර ඇත්තේ දැදිගම වී. රුද්රිගු විසින් වේ. බෙදාහදාගැනීම යන තේමාව මුලික කර ගනිමින්
රචිත මෙම කෘතිය කුඩා දරුවන්ට කියවීමේ රුචිය ඇති කර ගැනීමට බොහෝ සෙයින් වටිනා
කෘතියකි .
”නවතියන් කුකුල් පැටියා … බලු පැටියාට කෑගැහුවා. මම නුබට මගේ කූඩුවෙන් බාගයක්
දෙන්නම් ”
Reviews
There are no reviews yet.