ඉබ්බා සහ හාවා කෘතිය තුල කතා ද්විත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප් නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම ,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .
” ඉබ්බෝ ඉබ්බෝ මේ අහනවකෝ එනවද මා හා තරග දුවන්නට කවුදැයි මුලින්ම දුවලා යන්නේ ඈත පේන අර ගල අල්ලන්නට ”
Reviews
There are no reviews yet.