අකීකරු එළු පැන්චා

Original price was: රු480.00.Current price is: රු384.00.

In Stock

චැන් තෝං විසින් රචනා කරන ලද අකීකරු එළු පැන්චා කෘතිය තුල කතා ද්විත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප්  නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම ,සමගි බලය, අන් අය වටහා ගැනීම පිළිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .

”ඔන්න දගකාර පුංචි එළු පැන්චෙක් හිටියා .දවසක් එයාගේ සීයා මේ එළු පැන්චට කිව්වා බෙල්ලේ සීනුවක් එල්ල ගන්න කියල . අනතුරක් වෙන්න යනවා කියල දැනුනොත් බය වෙන්න එපා මේ සීනුව නාද කරන්න ”

 

Author:චැං ලින් ආර්

Reviews

There are no reviews yet.

Be the first to review “අකීකරු එළු පැන්චා”

Your email address will not be published. Required fields are marked *