-
ක්‍රේම්ලින ඇසළ සද
Original price was: රු850.00.රු680.00Current price is: රු680.00. -
ලුමුම්බා සරසවියේ දවසක්
Original price was: රු880.00.රු704.00Current price is: රු704.00.ජයන්ත ලාල් රත්නසේකර විසින් රචිත මෙම කෘතිය තුල අන්තර්ගත වන්නේ දස වසරක් තුල ලුමුම්බා සරසවියේ අපට දකින්නට ,අසන්නට , කියවන්නට , ලැබෙන දහසක් අතරින් බිදකි… -
ලාවර්
Original price was: රු880.00.රු704.00Current price is: රු704.00.යෙව්ගේනියි වදලාස්කින් විසින් රචිත ලාවර් නම් මෙම කෘතිය ඉතා ගැබුරු ගවේෂණ කෘතියකි . ආදරය සහ ඇදහිල්ල ,දයාව ,කරුණාව ,ජීවිතය ,මරණය වැනි තේමාවන් මුලික කර ගනිමින්… -
ධර්මතාවයේ ස්වභාව මාර්ගය
Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.BENJAMIN HOFF විසින් රචිත THE TAO OF POOH නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය තාඕ දහම පිළිබද ප්‍රායෝගික සරල විවරණයකි . තාඕ දහමේ මුලික සංකල්ප… -
ඒ ස්කොලේ මගේ උණා
Original price was: රු975.00.රු780.00Current price is: රු780.00.ලලිත් ගුණතිලකයන්ගේ තිස් වසක ගුරු දිවියේ මතක සටහන් සමග ලියවුණු මෙම කෘතිය අරුත්බර සේම සුන්දර සමාජයක් ගොඩනැගීමට ගත උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසද පෙන්වා දිය හැක . -
වීණාවක් රැගෙන ගිය දරුවා. ලාංකීය දෙමළ කෙටිකතා
Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.මෙරට දෙමළ හා මුස්ලිම් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ මෙහි ඇතුළත්ය. වතුකරය, කොළඹ, උතුර සහ නැගෙනහිර මෙන්ම වෙනත් ප්‍රදේශවල දෙමළ භාෂාව පදනම් වූ උපසංස්කෘතීන් වලට අදාළ කෙටිකතා කෘතියෙහි… -
මන්දිර කැළබූ අරගලය
Original price was: රු900.00.රු820.00Current price is: රු820.00.පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එලි දක්වන ලද මෙම කෘතිය 2022 වසරේ දිගහැරුණු ජන අරගලය ලංකාවේ දේශපාලනයේ ඉතිහාසය තුල තිබුණු නොමැකෙන සිදුවීමක් ගෙන හැර දෑක්වීම කර… -
මකර දේශයේ සිට
Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.උපුල් වික්‍රමසිංහ විසින් රචිත මෙම කෘතියේ මකර දේශය හෙවත් චීනය පිළිබද තොරතුරු එකතුවකින් යුක්ත මනා සේ රචිත කෘතියකි . -
නැලවිලි ගීයක්
Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.ලෙයිලා ස්ලිමානි විසින් රචිත නැලවිලි ගීයක් නම් මෙම කෘතිය බලය ,පන්තිය , ජාතිය , මාතෘත්වය , ගෘහියත්වය , වැනි තේමාවන් මුලික කර ගනිමින් රචිත අග්‍ර…