Weight | 0.200 g |
---|
නගරයෙන් ආ දැරිය | Little girl from city By Vorokova
Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.
In Stock
බුහුටි , රතු කොණ්ඩාකාර ටයිස්කා ශාලිකින් කවුළුව වෙත දිව ගියාය. කවුළු වීදුරට නාසය තබා හුස්මක් ගත් විට වීදුරුවෙන් එපිට එතන වූ හිම දිය යාමෙන් පෑදුණු වීදුරු පැල්ලමෙහි හි දෑස තබා පිටතට එවිකම් කළාය. ඇගේ හිස් මුදුනින් දෙපසට විහිදුණු ඌරු වල්ගාවන් කුඩා කොණ්ඩා කෙටි දෙක වඩාත් ඉහළට විහිදී තිබුණා සේ පෙනුනි හරියට ඒවා කුහුලින් යුතුව බලා සිටින්නා වගේ ය .
799 in stock
Reviews
There are no reviews yet.