ටියුලිප් කන්ද-HILL OF TULIPS

Original price was: රු2,500.00.Current price is: රු2,000.00.

In Stock

“සෝවියට් විප්ලවෙන් පසුව බිහි කරන ලද නව සමාජවාදී පාලනයෙහි ආරම්භක අවධියේ පටන් පැවති අභියෝගයන් සහ ඊට මුහුණ දීමට යෞවන ප්‍රජාව උද්යෝගිමත්ව කටයුතු කරන ආකාරය මැනවින් විචිත්‍රණය කරන ලද ටියුලිප් කන්ද යනු විප්ලවෙන් පසුව මධ්‍යම ආසියාතික කලාපයේ ජීවිතය ගැන කෙරෙනා විවරණයක් ද වෙයි.
යෞවන පරපුරේ ඇති කුසලතා, වීරත්වය කෙරෙහි වන ආකර්ෂණය, සාමූහිකත්වය, යෞවන ප්‍රේමය යනාදී විවිධ පාර්ශවයන් ස්පර්ශ කරමින් රචිත මෙම නවකතාව යෞවනයන්ට මෙන්ම වැඩිහිටියන්ටද කියවා රස විඳිය හැකි කෘතියකි

Author:LATIF MAKHMUDOV

Reviews

There are no reviews yet.

Be the first to review “ටියුලිප් කන්ද-HILL OF TULIPS”

Your email address will not be published. Required fields are marked *