සුදු මුවා.
Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.
In Stock
සෝවියට් රුසියන් ළමා කතාවක් වන මෙය නිකොලායි කොචේර්ගින් ගේ සිත්තම් වලින් හැඩ වී ඇති අතර මෙය ලුද්මිලා කොපිලොවා විසින් සකස් කරන ලද්දකි . මෙම ඇහැට පෙනෙන අතට අහු නොවන විදුලි වේගයෙන් දුවන දිග අං ඇති සුදු මුවාගේ කතාව පොඩිත්තන් සදහා ලියවුණු අපුරු රුසියන් ජනප්රවාද කතාවකි . මායාකාර තේමාවක් වටා ගෙතෙන මෙය කුඩා දරුවන්ගේ චින්තනය ඔප්නංවා ගැනීමට බොහෝ උපකාර වන්නකි.
”මායාකාර මහල්ලා මල හැටියේම සුදු මුවා සිහි නැතුව ඇද වැටුණා. එතකොට ඇගේ දිෂ්ටිය සුදු මුවාගෙන් වෙන්වෙලා ගියා . දැන් සුදු මුවා කාටවත් වරදක් නොකර කැලෑවේ හැම තැනම දුවනවා .”
Reviews
There are no reviews yet.